iPhone 8 and 8 Plus Camera Guide



iPhone 8 සහ 8 Plus එකේ කැමරා වැඩකෑලි මෙන්න – iPhone 8 and 8 Plus Camera Guide , review and Explained in Sinhala. iPhone 8 camera quality resolution frame rate. how to use iphone 8 slow motion, time laps, photos and videos, this video explained how to use iphone 8 plus camera with new perfect portrait modes and 4k video etc. iphone 8 price in Sri lanka etc explained in sinhala by Chanux bro.
Contact me on – chanux@geek.lk
Website :…

21 thoughts on “iPhone 8 and 8 Plus Camera Guide

  1. මේ තමයි මම ඔයාලා වෙනුවෙන් හදපු 500 වෙනි වීඩියෝ එක. ලංකාවේ කවුරුත් මේ වගේ දෙවක් මීට කලින් කරලා නෑ. ඒ නිසාම මට ගොඩක් හැපී. ඉතිං ඔයාලටත් ගොඩක් ස්තූති. වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න. මාව Insta එකේ අනිවා follow කරන්න.

  2. Hy..මං ළඟ තියෙන්නේ samsung ekak එකේ contact,picture ඔක්කොම iphone එකට දා ⁣ගන්නේ කොහෙමද

  3. මචන්ලා මන් පාවිච්චි කරන්නෙ 7ප්ලස් එකක් මන් 8ප්ලස් එකකට යන්න ඉන්නෙ 7ප්ලස් එකට වඩා 8ප්ලස් එකෙ වෙනස් දේවාල් මොනාද කැම් එක වගෙ 7+ එකට වඩා හොදට තියෙන වෙනස් කම් මොනාද දන්න කවෘරු හරි කියනවාද ලොකු උදව්වක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *